ඉල්ලීම් කිහිපයක් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කර තිබූ වර්ජනය ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කෙරුණා.
කෙසේ වෙතත් දුම්රිය ධාවනය තවමත් අඩාල බවටයි මගීන් චෝදනා කරන්නේ.
වර්ජනය අතරතුර මගියෙකු මියයාම සම්බන්ධයෙන් වර්ජනයේ නිරත වූ දුම්රිය ස්ථානාධිපති සංගමයේ නිලධාරියෙකුගෙන් මාධ්‍යවේදියකු ප්‍රශ්න කිරීමක් සිදු කර තිබුණා.
එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ සාමාන්‍යයෙන් දුම්රිය අනතුරු නිසා දවසකට මරණ 6ක් පමණ සිදුවන බවයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



