මෙරට තුළ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ සිදු කර ඩුබායිහි සැඟව සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අද දිවයිනට
රැගෙන එනු ලැබුවා.
අපරාධ පරීක්ෂණ නා දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමකුයි එම සැකකරුවන් දෙදෙනා දිවයිනට රැගෙන එනු ලැබුවේ.
මේ අතර පසුගියදා අතුරුගිරියේ සිදු වූ වෙඩි තැබීමෙන් මිය ගිය ව්‍යපාරික සුරේන්ද්‍ර වසන්තගේ දේහය අද දින බොරැල්ලේ පිහිටි මල් ශාලාවට ගෙනවිත් තිබුණේ නැහැ.
එම ප්‍රදේශයේ දැඩි පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබෙනු දක්නට ලැබුණා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.