සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.
2019, 2020, 2021 සහ 2022 වර්ෂවලට අදාළ විභාගයන්වල ප්‍රතිඵල මෙලෙස නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල www.doenets.lk සහ www.results.gov.lk යන වෙබ් අඩෙවි වෙත පිවිසීමෙන් ලබා ගතහැක.
ඊටාදල නිවේදනය පහතින්,
