විදුලි ගාස්තු 22.5%කින් පහළට

Share

හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 22.5%කින් අඩුකිරීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබෙනවා.

ඒ අනුව විදුලි ගාස්තු වෙනස් වෙන ආකාරය පහතින් දැක්වේ.

Read more

Local News