GIT විභාගය ගැන දැනුම්දීමක්

Share

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2023,2024 පාසල් අයඳුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින්, විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඉහත විභාගය සඳහා අයඳුම්පත් කැඳවීම 2024/07/12 වන දින සිට 2024/07/29 වන දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකරන බවයි.

සියලුම අයදුම්කරුවන් තමන්ගේ විදුහල්පති, පාසල් ප්‍රධානීන් මඟින් අයදුම්පත් යොමු කිරීම කළ යුතුයි.

ඒ අනුව විදුහල්පතිවරුන්, පෞද්ගලික පාසල් ප්‍රධානීන් විසින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic දෙපාර්තමේන්තු නිල ජංගම දුරකථන යෙදවුම ‘DOE’වෙත පිවිස අදාළ උපදෙස් හොඳින් කියවා නිවැරදිව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පමණක් අයදුම්පත්‍ර යොමු කළ යුතු වේ.

Read more

Local News