කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මළ සිරුරක්

Share

කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මාර්ගය අයිනේ රැඳි සිටි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.

මරණකරු වයස අවුරුදු 60 – 65 ක් පමණ වන උස අඩි 05 අඟල් 04 ක් වන තළෙළු, කෙට්ටු සිරුරකින් යුත් පිරිමි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

Read more

Local News