අරාබි සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවලට කාළගුණයෙන් රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
නැවත දැනුම් දෙනතුරු එම ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙසටයි එම දෙපාර්තමේන්තුව දැනුම් දී සිටින්නේ.
මේ අතර අයහපත් කාළගුණයෙන් පුද්ගලයින් 26,000 කට අධික පිරිසකට බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වනවා.