සිසු දරු දැරියන් පිරිසක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී තිබෙනවා.
එම දරුවන් ජනාධිපතිවරයා වෙත ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර තිබුණා.
අදාළ ඉල්ලීම් කඩිනමින් ඉටු කර දෙන ලෙසයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.