ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීම මේ මස අවසානයට පෙර (VIDEO)

Share

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම මේ මස අවසානයට පෙර සිදු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක පවසනවා.

ඒ අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම එළඹෙන සැප්තැම්බර් මස 17 වනදායින් පසුව පැවැත්වෙනු ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

මෙවර භාවිතයට ගැනෙන්නේ 2024 ඡන්ද හිමි නාම ලේඛනයයි.

මුළු ඡන්දදායකයින් සංඛ්‍යාව එක් කෝටි හැත්තැ එක් ලක්ෂ හතලිස් දහසක්.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News