ජාති, ආගම් භේද පසෙකලා ඉදිරියට යාම සඳහා එක්වන්න – විපක්ෂ නායකගෙන් ආරාධනයක් (VIDEO)

Share

ජාති ආගම් භේද පසෙකලා ඉදිරියට යාම සඳහා එක්වන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආරාධනා කර සිටිනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මන්නාරම ප්‍රදේශයේ පැවැති වැඩසටහනකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News