තම බිරිඳ ඇතුළු කාන්තාවන් 42ක් ඝාතනය කළ පුද්ගලයෙකු කෙන්යානු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 33ක පුද්ගලයෙකුයි.
තරඟයක් නරඹමින් සිටි අවස්ථාවක දී ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු එම කාන්තා සිරුරු කසල දමන ස්ථානයකට දමා ඇති බවයි වාර්තා වන්නේ.