ඕමාන් මුහුදේ ගිලුණු තෙල් නෞකාව – ලාංකිකයින් තිදෙනෙක් නෞකාවේ (VIDEO)

Share

ඕමානය ආසන්න මුහුදේ යාත්‍රා කරමින් තිබූ ඉන්දන ප්‍රවාහන නෞකාවක් මුහුදුබත් වී තිබෙනවා.

එම නෞකාවේ කාර්යමණ්ඩලය 16 දෙනෙක් සිටි බව සඳහන්.

ඉන් තිදෙනෙක් ශ්‍රී ලාංකිකයන් බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සියලු කාර්යමණ්ඩල සාමාජිකයන් අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා මහෙයුම් ආරම්භ කර තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News