ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීම සදහා ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ කොමිසමට නිල වශයෙන් බලය හිමි වුණා.
මේ අතර මුදල් අමාත්‍යංශ නිළධාරින් හා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර හමුවක් අද (17) පෙරවරුවේ ආරම්භ වී තිබෙනවා.
පවතින තත්ත්වය හමුවේ වහාම මැතිවරණය ප්‍රකාශයට පත් කළ යුතු බවයි මැතිවරණ නිරීක්ෂකයන් පවසන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.