ගෙදර යන බව සහ වසර 5ක් බව හරියටම දන්න රනිල් ගැන අනුර කියන කතාව (VIDEO)

Share

මැතිවරණ කල් දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කුමන උපක්‍රම යෙදුවත් මෙවර නිසි වේලාවට මැතිවරණය පැවැත්වෙන බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ මහනුවර ඒ මහනුවර පැවැති ජන රැළියකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News