ජෝ බයිඩ්න්ට කොවිඩ්

Share

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ට කොවිඩ් වෛරසය ආසාදන වී තිබෙනවා.

ජනාධිපතිවරයාට පැවති රෝග ලක්ෂණ මත සිදුකළ පරික්ෂාවකදී ඒ පිළිබඳ තහවුරු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Read more

Local News