ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කරයි

Share

හෙට(19) ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන විස්සයි-20 කාන්තා ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා සංචිතය – චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, කවීෂා දිල්හාරි, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනි, සුගන්දිකා කුමාරි, උදේශිකා ප්‍රබෝධනී, අචිනි කෞශල්‍යා, ඉනෝෂි ප්‍රියදර්ශනී, කාව්‍යා කාවින්දි, සචිනි නිසංසලා, ශෂිනි ගිම්හානි, අමා කාංචනා.

Read more

Local News