සැප්තැම්බර් 20 සහ ඔක්තෝබර් 05 අතර දිනයකදී ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති – හිටපු සභාපති

Share

සැප්තැම්බර් 20 සහ ඔක්තෝබර් 05 අතර දිනයකදී ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

එළඹෙන සතියේදී ඊට අදාළ දැන්වීම නිකුත් කරනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර අධිකරණ අමාත්‍යවරයා මැතිවරණ කොමිසමට ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ මැතිවරණ වියදම් නියාමන පනත යටතේ බලතල ක්‍රියාත්මක කරන ලෙස දන්වමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News