වැදගත් පනත් දෙකක් ලබන සතියේ පාර්ලිමේන්තුවට

Share

ආර්ථිකමය වශයෙන් ඉතා වැදගත් පනත් දෙකක් ලබන සතියේදී පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට නියමිත බව රාඡ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඒ දඹුල්ලේ පැවති උත්සවයකදීයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසන්නේ සුබ ආරංචියක් ලැබුණා යැයි පැවසූ ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව අවසන් කර නැති බවයි.

Read more

Local News