රටට වැදගත් ව්‍යාපෘති ගැන කියන සජිත් (VIDEO)

Share

ජාතික සංවර්ධනය අරමුණු කරගනිමින් ආරම්භ කළ ව්‍යාපෘති අවසානයේ දේශපාලඥයන්ගේ සාක්කු පුරවන පුහු ව්‍යාපෘති බවට පත්ව ඇති බව විපක්ෂ නායක සජින් ඡේමදාස පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පොලොන්නරුවේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News