සැකකටයුතු මරණයක්

Share

මාතර, වේරදූව ප්‍රදේශයේ නිවසක් තුල තුවාල සහිතව පුද්ගලයෙකු මියගොස් සිටින බවට ලද පණිවිඩයකට අනුව මාතර පොලිස් ස්ථානය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 54ක් වන වේරදූව, මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Read more

Local News