දුම්රියේ ගැටී තරුණයෙක් මරුට

Share

ගාල්ල දෙස සිට මාතර දක්වා ධාවනය වූ දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 28ක් වන ඉහලමුල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News