30% කෝටාව 5%ට බැස්වූ බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණය

Share

බංග්ලාදේශයේ ගැටලුවලට හේතු වූ 30% රැකියා කෝටාව 5% දක්වා අඩු කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

දින ගණනාවක් එරට පැවති ගැටුම්වලට විසදුමක් ලෙසයි මෙම තීන්දුව ලබා දී ඇත්තේ.

Read more

Local News