වැඩි මතයට හිස නැමූ බයිඩ්න් (VIDEO)

Share

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් එරට ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත් වී තිබෙනවා.

ඒ වෙනුවට උප ජනාධිපති කමලා හැරිස්ව යෝජනා කිරීමටයි ඔහු කටයුතු කර ඇත්තේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News