ඉන්දියාවේ කේරළයට නිපා වෛරසයෙන් බලපෑම්

Share

දකණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ නිපා වෛරසය අසාදනය වීම හේතුවෙන් 14 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එමෙන්ම තවත් පුද්ගලයන් 60 දෙනෙකු පමණ අවධානම් තත්ත්වයේ පසුවන බවයි වාර්තා වන්නේ.

වවුලන්, ඌරන් වැනි සතුන්ගෙන් ඇතිවන නිපා වෛරසය වැළදීමෙන් උණ සමඟ මොළයේ ඉදිමීමක් ඇති වන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

මෙය වසංගතයක් දක්වා වර්ධනය විය හැකි බවද සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙනවා.

Read more

Local News