නව ආගමන පනතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනි – ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි

Share

නව ආගමන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බැවින් එය සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා.

නියෝජ්‍ය කතානායකවරයා මේ පිළිබඳව අද (23) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

මේ අතර කෝප් කෝපා වාර්තා පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන ලෙසට කෝපා සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ඉල්ලීමක් කළා.

ඒ ඇතුළු අද පාර්ලිමේන්තුව වෙතයි දැන් අවධානය.

Read more

Local News