කොළඹ අභිරහස් ඝාතනයක් (VIDEO)

Share

කොළඹ වෝඩ් පෙදෙසේ ත්‍රී රෝද රථයක් තුළ තිබියදී පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

අද අලුයම කුරුඳුවත්ත පොලීසියට ලද තොරතුරක් මත සිදු කළ සෝදිසියකදීයී මෙම පුද්ගල මළ සිරුර හමුවී ඇත්තේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News