2024 තැපැල් ඡන්ද අයදුම්පත් භාාරගැනීම අගෝස්තු 5 අවසන්

Share

2024 තැපැල් ඡන්ද අයදුම්පත් භාාරගැනීම අගෝස්තු මස 5 වැනි දිනෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනවා.

ඊඅට අදාල නිවේදනය පහතින්,

Read more

Local News