රජයේ ඡන්ද කඩාකප්පල් කිරීමේ සැලසුමක් ගැන සජිත් කියන කතාව (VIDEO)

Share

ග්‍රාම නිලධාරීන්ට හිමි දීමනා ගෙවන්නේ නැතිව රජය ඡන්දය කඩාකප්පල් කිරීමට සැලසුම් කරනවා ද යන සැකය පවතින බව සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඒකාබද්ධ ග්‍රාම නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදීයි ඔහු බව ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News