වී වලට නිසි මිලක් නැති බව පවසා ගොවීන්ගෙන් චෝදනා (VIDEO)

Share

වී වලට නිසි මිලක් නැති නිසා පොළොන්නරුවේ වී ගොවීන් දැඩි අපහසුතාවකට පත්ව සිටිනවා.

වී මිලදී ගන්න රජය නිසි යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවයි ගොවි නියෝජිතයින් පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News