තරුෂි අද ඔලිම්පික් තරග බිමට (VIDEO)

Share

ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරුෂි කරුණාරත්න අද තරඟ කිරීමට නියමිතයි.

ඒ මීටර් 800 ධාවන ඉසව්වේ සඳහායි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News