නියමිත සුදුසුකමි නැති පුද්ගලයන් ද ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කිරීමේ ප්‍රවණතාවක් නිර්මාණය වී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.
මේ අතර ජනාධිපතිවරණයේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් මැතිවරණ කොමිසමට කැඳවා තිබුණා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.