අරුණගෙන් ශ්‍රී ලංකාවට ඔලිම්පික් බලාපොරොත්තුවක්

Share

මෙරට මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් වාර්තා පොත් අතරට එක්වීමට අරුණ දර්ශන සමත් වුණා.

ඒ ඊයේ (04) පැවති මීටර 400 පිරිමි ධාවන තරඟ ඉසව්වේ මූලික වටයේ තරඟයකදී තෙවන ස්ථානය දිනා ගනිමිනුයි.

ඒ අනුව අරුණ දර්ශන මීටර 400 තරඟයේ අවසන් පූර්ව වටයට තරඟ කිරීමට සුදුසුකම් ලබා ගත්තා.

Read more

Local News