රටේ තාරුණ්‍ය බලමුළුගන්වන්න හදන සජිත් (VIDEO)

Share

ව්‍යවසායකයන් මිලියනයක් බිහි කිරීම තම සැලසුම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මෙහිලා වැඩිම දායකත්වය තරුණයන්ට ලබාදෙන බවයි ඔහු අවධාරණය කරන්නේ.

සජිත් ප්‍රේමදාස මේ බව ප්‍රකාශ කළේ යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ යෞවන සමාජ සම්මේලන නිලධාරීන් හමු වූ අවස්ථාවේදීයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News