ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනපති රනිල්ට සහය දීමේ තීරණයක (VIDEO)

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරය රට ගැන සිතා ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දීමට තීරණය කළ බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරඟ කරලා පීවං වෙනවාට වඩා රනිල් වික්‍රමසිංහට සහය දැක්වීම සුදුසු බවයි එම වචනයම භාවිත කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News