වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට

Share

පන්සියගම, පොල්වත්ත යාය ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 74ක් වන පොල්වත්ත යාය, මකුල්පොත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

මරණකරු තම නිවස අසල සිටියදී මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පන්සියගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Read more

Local News