අනුරත් ඇප තැන්පත් කරයි (VIDEO)

Share

2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක වෙනුවෙන් අද (06) ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News