පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා හෙට (VIDEO)

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා හෙට (07) දිනයේ ප්‍රකාශයට පත්කරන බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසනවා.

අපේක්ෂකයා නම් කළ පසු දැනට පවතින මත ගැටුම් අවසන් වී හැරගිය අය ද යළි පක්ෂය සමඟ එක්වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News