දුම්රිය සේවකයෙක් අතුරුදන් – දුම්රියත් ප්‍රමාදයි (VIDEO)

Share

සේවකයෙකුගේ හදිසි අතුරුදන් වීමක් මූලික කර ගනිමින් දෙමටගොඩ ධාවනාගාරයේ සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණා.

මේ හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් ද ප්‍රමාද වී තිබෙනවා.

අදාළ අතුරුදන් වූ සේවකයා සොයා මේ වන විටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News