දයාසිරි ඇතුලු පිරිසක් සජිත් සමඟ සන්ධාන ගතවෙයි (VIDEO)

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි පාර්ශ්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ අද (07) උදෑසන සන්ධාන ගතවුණා.

ඒ අනුව එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි පාර්ශ්වයේ සහය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හිමිවනු ඇති.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News