බංග්ලාදේශයේ අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස Muhammad Yunus පත් කරයි (VIDEO)

Share

බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස නොබෙල් සාම ත්‍යාග ලාභී Muhammad Yunus පත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බංග්ලාදේශ ජනාධිපතිවරයා සහ ශිෂ්‍ය ප්‍රධානීන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන
ඇති බවයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News