සැකකටයුතු මරණයක්

Share

මුන්දලම, බරන්කට්ටුව ප්‍රදේශයේ පොල් ඉඩමක් තුල පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට මුන්දලම පොලිසියට ලද පණිවිඩයකට අනුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 55ක් වන බරන්කට්ටුව, මුන්දලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Read more

Local News