ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි අපේක්ෂකයන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී තිබෙනවා.
සිසුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ විමසා බැලු ජනධිපතිවරයා ඔවුන්ගේ ගැටලුවලට ද පිළිතුරු ලබා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.