වාස් ගුණවර්ධන ඇතුලු 06කගේ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි

Share

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු 06 දෙනෙකුට මහාධිකරණය ලබා දී තිබූ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කර තිබෙනවා.

ඒ ඇතුළු අධිකරණ පුවත් වෙතයි දැන් අවධානය.

Read more

Local News