උදුරන්නට ගිය ගිනි අවිය ක්‍රියාත්මක වී පුද්ගලයෙකු මරුට

Share

පොලිස් මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි සැරයන්වරයෙකුගේ ගිනි අවිය උදුරා ගැනීමට උත්සහ කිරීමේදී එය ක්‍රියාත්මක වීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඒ සීදූව කොටුගොඩ ප්‍රදේශයේදීයි.

වෙඩි වැදීමෙන් පොලිස් සැරයන්වරයා ද තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

Read more

Local News