මුහම්මද් යූනුස් දිවුරුම් දීම අද

Share

බංග්ලාදේශයේ අන්තර්වාර රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහාචාර්ය මුහම්මද් යූනුස් අද (08) දිවුරුම් දීමට නියමිතයි.

එරට වේලාවෙන් අද රාත්‍රී 8ට ඔහු දිවුරුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

නොබෙල් ත්‍යාගලාභියෙකු මෙන්ම ව්‍යවසායකයෙකු වන මුහම්මද් යූනුස් අද පස්වරුවේ ඩුබායි සිට බංග්ලාදේශයේ ඩකා වෙත පැමිණීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read more

Local News