පාර්ලිමේන්තුව අද රැස්වෙයි

Share

පාර්ලිමේන්තුව අද (09) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි.

අද සම්පූර්ණ දිනය වෙන්ව ඇත්තේ අභාවප්‍රාප්ත හිටපු අමාත්‍යවරයෙකු වූ රොනී ද මැල් වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීමටයි.

Read more

Local News