රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

Share

මාතර කතරගම මාර්ගයේ මාලියද්ද ප්‍රදේශයේදී දික්වැල්ල දෙස සිට මාතර දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගය හරහා ගමන් කල ගවයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් යතුරු පැදිකරු මාතර රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 62ක් වූ කෝට්ටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News