දිලිත් සහ බෝපගේත් ඇප තියයි

Share

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කිරීම හෙට (14) මධ්‍යහ්න 12 න් අවසන් වීමට නියමිතයි.

මේ අතර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන දිලිත් ජයවීර සහ නුවන් බෝපගේ වෙනුවෙන් අද ඇප තැන්පත් කෙරුණා.

අද දහවල් වන විට මැතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 366 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read more

Local News