ඇමතිවරුන් පසුපස ගොස් අවශ්‍යතා ඉටු කරන ක්‍රමවේදය මුළුමනින්ම ඉවත් කරන බව කියන අනුර (VIDEO)

Share

ඇමතිවරුන් පසු පස ගොස් අවශ්‍යතා ඉටු කර ගැනීමේ ක්‍රමවේදය මුළුමනින්ම ඉවත් කරන බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ තිහාරිය ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News