ජනක රත්නායකටත් ඇප තියයි

Share

එක්සත් ලංකා පොදුජන පක්ෂය වෙනුවෙන් ජනක රත්නායක මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට නියමිතයි.

ඔහු වෙනුවෙන් අද (14) ඇප තැන්පත් කරනු ලැබීය.

Read more

Local News